Sale

හාල් මැස්සෝ 250g

In Stock

රු300.00 රු250.00

අලුත් බෝට්ටු කරවල තොග.
සෞඛ්‍ය ආරක්ෂිතව සකසා මුහුදේදීම වේලන ලද පිරිසිදු බෝට්ටු කරවල පමණයි ❤
⚫ සමහර තැන්වල වගේ නමට විතරක් නෙවෙයි 100% නියම බෝට්ටු කරවල
🔴 උපරිම සාධාරණ මිලක් යටතේ අලෙවි කරනු ලබන අතර තොග වශයෙන්ද මිදදී ගත හැකිය. 🙂
♦️ ඔබේ ව්‍යාපාරයට, වෙළදසැලට හෝ නිවසේ පරිභෝජනයට අවශ්‍ය පරිදි තොග හා සිල්ලර ප්‍රමාණයෙන් ලබාගත හැක.
♦️ රටින් පිට ඉන්න ඔබට එන කෙනෙක් අත ගෙන්වා ගැනීමට හෝ කෙලින්ම ඉන්න තැනටම ඩිලිවරි කරගැනීමට හැකියාව ඇති විශ්වාසවන්ත හොදම සහ එකම තැන. world wide direct delivery. ✈️✈️
♦️ ගොඩබිම වේලන කරවල නොමැත , කවලම් නැත.
♦️ පැකට් ආකාරයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව ඇසුරුම් කර ඇත.

Quantity
Report Abuse
Back to Top